Colombo Today Local News

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

යූරියා පොහොර නෞකාවක් ලබන සතියේ මෙරටට ළඟා වන බව පොහොර ලේකම් කාර්යාලයේ, අධ්‍යක්ෂ චන්දන ලොකු ලියන මහතා සඳහන් කරයි.

මැලේසියාවේ සිට රැගෙන එන අදාළ නෞකාවේ යුරියා මෙට්‍රික් ටොන් 22,000 ක් අන්තර්ගත බවත් එම පොහොර මහ කන්නයේ වී වගාව සඳහා ගොවින්ට බෙදා දිමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මීට පෙර යුරියා මෙට්‍රික් ටොන් 13,000ක් මෙරටට රැගෙන ආ අතර එම පොහොර මේ වන විට මහ කන්නයේ වී වගාව සඳහා ගොවීන්ට බෙදා දී තිබේ.

Related posts

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බිරිඳගේ ප්‍රාඩෝ රථය උස්සලා

Admin

ශෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday

යෝෂිත වෙනුවෙන් විරෝධය පෑ ක්‍රීඩකයන් හතරකට තරග තහනමක්!

colombotoday

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි නොවෙයි

colombotoday

ෂැඩෝ කැබිනට්ටුව ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කියන කතාව

colombotoday