Colombo Today Local News

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

යූරියා පොහොර නෞකාවක් ලබන සතියේ මෙරටට ළඟා වන බව පොහොර ලේකම් කාර්යාලයේ, අධ්‍යක්ෂ චන්දන ලොකු ලියන මහතා සඳහන් කරයි.

මැලේසියාවේ සිට රැගෙන එන අදාළ නෞකාවේ යුරියා මෙට්‍රික් ටොන් 22,000 ක් අන්තර්ගත බවත් එම පොහොර මහ කන්නයේ වී වගාව සඳහා ගොවින්ට බෙදා දිමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මීට පෙර යුරියා මෙට්‍රික් ටොන් 13,000ක් මෙරටට රැගෙන ආ අතර එම පොහොර මේ වන විට මහ කන්නයේ වී වගාව සඳහා ගොවීන්ට බෙදා දී තිබේ.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ පවතින ද්‍රව්‍යයන් 54 ක් හඳුනා ගනී

colombotoday

උණුසුම මැද ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණේ

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට පැය දෙකක් පමණයි

colombotoday

“හමුදාව යොදා හෝ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කෙරෙන හිංසන නවත්වන්න“ – ජනපතිගෙන් නියෝගයක් !

colombotoday

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday

ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday