Colombo Today Local News

දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කඩුවෙල අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට ඊයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ.

Related posts

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

colombotoday

වෙබ් මාධ්‍යවේදීයා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අමුත්තන් බලන්න හෙරොයින් අරන් ඇවිත්

Admin

සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසමට

colombotoday

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin

විල්පත්තුව ළඟ නැමුණු කොන්ද තැබෑරුම ළඟ කෙලින් වූයේ ඇයි?

colombotoday