World

අමෙරිකාව උතුරු කොරියාවෙන් ගේම ඉල්ලයි – බී52 ප්‍රහාරක යාන කොරියාවට උඩින් යවයි [Video]

පසුගිය දා උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද හයිඩ්‍රජන් බෝම්බයට ප්‍රතිචාර ලෙස ඇමරිකාව විසින් සිය යුධ ශක්තිය විදහා පෑම සදහා උතුරු කොරියාවට ඉහළින් බී52 වර්ගයේ බෝම්බ ප්‍රහාරයක යානා කිහිපක් පියාසර කරවා තිබෙනවා.

උතුරු කොරියානු දේශ සීමාවට ආසන්නයේදී මෙම බෝම්බ ප්‍රහාරක යානා පියාසර කරවීමට අමෙරිකාව පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

පසුගියදා උතුරු කොරියාව විසින් සිදුකළ අත්හදාබැලීම, අමෙරිකාව, දකුණු කොරියාව ඇතුළු රටවල් බොහොමයක විවේචනයට ලක්වූ නමුත් උතුරු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේ ස්වෛරී රාජ්‍යයකට එවැනි අත්හදා බැලීමක් සිදුකිරීමට සාධාරණ අයිතියක් ඇති අතර එය විවේචනය කිරීමට කිසිවෙකුට නොහැකි බවයි.

Related posts

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday

අභ්‍යවකාශයටත් සංචාරකයින් | ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 250,000යි

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

ණය අර්බුදය ගැන කතා කරන්න චීනය කැමැත්ත පළ කරයි

Admin

ජර්මනියෙන් 1200 ක හමුදා බලඇණියක් ISIS විනාශ කිරීමට සිරියාවට යවයි

colombotoday

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

colombotoday