Colombo Today Local News

‘රාජ්‍ය ආයතනවල වියදම් තවත් අඩු කරන්න’ – බැසිල් කැබිනට් ඇමැතිවරුන්ට දැනුම් දෙයි

රජයේ ආයතනවල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් ඇමැතිවරුන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

මෙලෙස වියදම් අඩු කෙරෙන්නේ අයවැය මගින් යෝජනා කළ රාජ්‍ය වියදම් කළමනාකරණ සීමාවන්ට අමතර වශයෙනි.

කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා මෙසේ දැනුම්දී ඇත.

Related posts

නාමල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

අන්තවාදී මත පැතිරූ දෙදෙනෙක් අත්අඩංගුවට. එමීර් රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ අයෙකුත් ඒ අතර

colombotoday

ගල්කිස්ස පොලීසිය කළ පහරදීමකදී පුද්ගලයෙක් මියගිය බවට පැමිණිල්ලක්

colombotoday

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

colombotoday

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin