Colombo Today Local News

නීතිඥ සංගමයේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

විදේශ රටවල සිට බැංකු ගිණුම් හරහා මෙරටට එවන සියලු මුදල් ශ්‍රි ලංකා රුපියල් බවට අනිවාර්ශයෙන් පරිවර්තනය කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහාතා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා නීතිඥ සංගමය ගොනු කළ පෙත්සම ලබන 20 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

Related posts

විපක්ෂ නායකකමට මහින්දගේ නම ඒකමතිකව යෝජනා වෙයි…

colombotoday

“මට ඕවා මතක නෑ..” – රවීගේ ලෙඩේ රාජිතටත් බෝවෙයි (Video)

colombotoday

නාරගල දී වාහන හතරක් එකට ගැටෙයි

Admin

පැලැස්තර විසඳුම් නැතුව ආණ්ඩුවම ඉල්ලා අස් වෙන්න – විමල්

colombotoday

මසක් තුළ සිරකරුවන් 10,000 කට නිදහස

colombotoday

අනුර කිවුවේ බොරු රේගුවෙන් විශේෂ ප්‍රකාශයක්

Admin