Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රී සිට නිරෝධායන නීති යළිත් වෙනස් වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහි විය හැකි සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක්

මේ අතර පළාත් අතර සංචරණ සීමා දැඩි කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

ඒ අනුව පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා අනුයුක්ත පුද්ගලයන්ට පමණයි.

Related posts

කෝටි 700 දියමන්තිය කොල්ල කෑ මධූෂ්ගේ ගෝලයා අල්ලයි… කොල්ලය සිදුවූ හැටි හෙළිවෙයි…

colombotoday

පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීම අද

Admin

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday

මහින්ද වෙනුවට කදිරගාමර් අගමැති කරන්න එදා මංගල සමග විමල් සිදුකල මෙහෙයුම

colombotoday

ජනවාරි 8න් පසු මුස්ලිම් ජනතාවට පුනරුදයක් උදා වුණා. රාජපක්ෂ සමයේ භීතියෙන් ඇලලී හිටියේ – මුජිබර් රහුමාන්

colombotoday

රුසියානු තේ තහනම් ඉවතට !

colombotoday