Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රී සිට නිරෝධායන නීති යළිත් වෙනස් වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහි විය හැකි සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක්

මේ අතර පළාත් අතර සංචරණ සීමා දැඩි කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

ඒ අනුව පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා අනුයුක්ත පුද්ගලයන්ට පමණයි.

Related posts

ජනපතිට – අගමැතිට සිතාසි

colombotoday

“රාජපක්ෂලා මොන හොරුද?.. අපි දැන් ඉන්නෙ නියම හොරු එක්ක” – නිමල්ගේ සිරිපාල ද සිල්වා

colombotoday

අප්‍රේල් 20 දා සිට සයිලන්ට් කර තිබූ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ජංගම දුරකථනය

colombotoday

ඥාණසාර හිමි සිරගතකර චීවරය ගලවද්දී, උසාවියට ගල් ගැසූ අය නිදැල්ලේ… නීතිය කාටත් සමානලු !

colombotoday

රියදුරු පුහුණු පාසලක ප්‍රධාන පුහුණුකරු රුහුණු කුමාරිගේ අනී

colombotoday

සුසාන භූමිය සුද්ද කරන්න ගිය 14කට බඹර ප්‍රහාරයක්

Admin