Colombo Today Local News

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

University

මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 2000ත් 2500ත් අතර සංඛ්‍යාවකින් ඉහළ නංවා ඇතැයි විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් ඩී.සී. දිසානායක මහතා පැවසුවේ, සිසුන් 1900 ත් 2000 ත් අතර සංඛ්‍යාවක් තාක්ෂණ විෂය ධාරවෙන් ඇතුළත් කර ගන්නා බව ය.

Related posts

යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායට

Admin

අවම බලය ඉක්මවා අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදාවට බලතල

colombotoday

රජයට මිළියන ගණනක් පාඩු කරලා… කබීර් හෂීම්ට එරෙහිව පැමිණිල්ලක්.

colombotoday

එජාප ආණ්ඩුවක් හදන්න ජනපති එකග වෙයි

colombotoday

කල්පිටියේ අටක් ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට

Admin

අවුරුදු පහක් සීනි කන්න බිලියන 191ක් වැය කරලා

colombotoday