World

‘ඇමරිකාව, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජණයක්’ පූටීන් මුල්වරට කෙලින්ම කියයි

putinඇමරිකා එක්සත් ජනපදය රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කර තිබෙනවා.  රුසියානු ෆෙඩරේෂනයේ නව ආරක්ෂක ක්‍රමෝපාය එළිදක්වමින් ජනාධිපති පුටින් එම ප්‍රකාශය සිදුකර ඇත්තේ නව අවුරුදු උදාවට සමගාමීවයි.

එමෙන්ම එය ජනාධිපති මෙද්වදෙව් 2009 වසරේ ඉදිරිපත් කළ රුසියානු ආරක්ෂක ක්‍රමෝපාය නැවත සැකසීමක්ද වනවා.

නේටෝ සංවිධානයේ පුළුල්වීමද රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව ජනාධිපති පුටින් මීට පෙර ප්‍රකාශ කළා. 2014 වසරේ පැන නැගුණු යුක්රේන අර්බුදයෙන්  අනතුරුවයි ඇමරිකාව සහ බටහිර ලෝකය අතර සබඳතා පළුදුවීම ආරම්භ වූයේ.

Related posts

සුඩානයේ අගනුවරට බර අවි ප්‍රහාර – යුරෝපා කොමිසමේ තානාපතිටත් ප්‍රහාරයක්

Admin

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළට

colombotoday

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

Admin

අමෙරිකාවේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි

Admin

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin

දිල්ලි නුවරටත් දැනුණු තජිකිස්ථානයේ භූ කම්පනය

colombotoday