Colombo Today Local News

රට වසා දැමීට කිසිදු තීරණයක් ගෙන නැහැ | පළාත් අතර සංචාරණ සීමා පැනවීමට ඉදිරි දින කිහිපය තුළ

රට වසා දැමීට කිසිදු තීරණයක් ගෙන නැතැයි කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා සදහන් කළේ පළාත් අතර සංචාරණ සීමා පැනවීමට ඉදිරි දින කිහිපය තුළ පියවර ගැනීමට සිදුවනු ඇති බවයි.

පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගත්තද, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට බාධාවක් නොමැති බව හමුදාපතිවරයා සදහන් කරයි.

එමෙන්ම හෙට සිට ත්‍රිවිධ හමුදාව යොදවා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කිරීමටද තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක්

colombotoday

මත්පැන් මිල ඉහළට

colombotoday

අලි සබ්‍රිගේ අමාත්‍යාංශය කෝටි 40 ගොඩනැගිල්ලට යෑම නවතියි. | විරෝධතා හෙලා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

colombotoday

තිරිඟු පිටි මිල අඩු වෙයි

Admin

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

ප්‍රහාරයක් සදහා සූදානම්ව සිටි 13 ක් ආයුධ සමග අත්අඩංගුවට

colombotoday