Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ තවත් 104 ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 104 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 4,191 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

එළඹෙන සති අන්තයේ දී ද සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් මත ක්‍රියාකිරීමට සියලුදෙනා වගබලා ගත යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

සාමාන්‍ය පෙල 10 වසරේ දී, උසස් පෙල 12 වසරේ දී

Admin

කොළඹ වරායට CCTV පද්ධතියක්

colombotoday

කඩවත දෙමහල් නිවසක ගින්නක් – යුවළක් මරුට

colombotoday

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

Admin

නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය පරීක්ෂාවට චීන විශේෂඥයෙක්

colombotoday

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday