Colombo Today Local News

‘සාකච්ඡාවට ඉඩ ලැබිලා.. දැන් ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙලා’ – එස් බී

අයවැයෙහි හෝ ඕනෑම දෙයක ඇති ගැටළු සහගත කරුණු රටේ ප‍්‍රධානීන් සමග සාකච්ඡා කර වෙනස් කිරීමට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පසුබිම මේ වන විට රට තුළ ඇතිවී ඇතැයි සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (29) පැවසීය.

පසුගිය කාලයේ එවන් පසුබිමක් නොතිබූ බව කී ඇමැතිවරයා 18 වැනි සංශෝධනය ආදී දේට ඇතැම් මැති ඇමතිවරුන් විරුද්ධ වුවත් ඒ සම්බන්ධයෙන් හඬක් නැගීම පළක් නොවන බව දැන සිටි නිසා ඔවුන් කිසිත් නොකී බවද ඇමැතිවරයා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිම බෙදීමක් නැතැයි ද කී ඇමැතිවරයා ආණ්ඩු පක්‍ෂය සමග සිටින කණ්ඩායමත් විපක්‍ෂයේ සිටින කණ්ඩායමත් අතර සමීප සම්බන්ධයක් පවතින බව ද සඳහන් කළේය.

Related posts

දළදා මාලිගය අසල පාර අරිනවාට මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම විරෝධය: නිළ වශයෙන් කියයි

colombotoday

“ශාසනාරක්ෂක සභාව රැස්වෙයි“ සියළුම ජාතික සංවිධාන 19 නුවරට !

colombotoday

වානේ කම්බි සමාගමක බැංකු ගිණුමකින් කල මිලියන 43ක මුදල් වංචාවට තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday

පනත් 3කට සංශෝධන යෝජනා ගැසට් කෙරේ…

Admin

5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday