Colombo Today Local News

අධි ආරක්ෂක කලාප ගැසට්ටුව රනිල්ට හකුලා ගන්න වෙයි

කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් පසුගියදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (01) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ශ්‍රේෂ්ඨාධිකරණ, මහාධිකරණ, මහේත්‍රාත් අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ඇතුළු තවත් ස්ථාන කිහිපයක් අධි ආරක්ෂික කලාප බවට පත් කරමින් පසුගිය 16 වනදා ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය හකුලා ගැනීමට සිදුවිය.

අදාළ ගැසට් නිවේදනය පහතින්..

Related posts

ඉන්දියාවෙ ආරම්භ කර මෙරට බැංකු තුනකට ලැබුණු අනුමැතිය

Admin

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

කොළඹ වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් 17 ක පිටපත් කතානායකට

colombotoday

බේරුවලින් රාජිතට හොම්බන් යන්න වදී.. ජාතිවාදය අවුලවා ගොඩ යන්න බැරිවෙයි..

colombotoday

රනිල් සජිත් දිනේෂ් නව සන්ධානයක්

Admin

සංහාරය නොනවතී.. විල්පත්තු මායිමේ ‘අයිලිය‘ රක්ෂිතයත් වනසා ඉඩම් අල්ලා ගනිති !

colombotoday