Colombo Today Local News

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

නොච්චියාගම යාය 17 ප්‍රදේශයේ දී දෙදරු පියෙක් ව උදලු මිටකින් පහරදී ඝාතනය කර තිබේ.

එම ප්‍රදේශයේ පැවති මත්පැන් සාදයකදී සිදුවූ ආරවුලක් දුර දිග යාමෙන් පියෙකු සහ පුතෙකු එක්ව මෙම ඝාතනය සිදුකල ඇති බවටයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් අත්තේ, 53 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

මෙම ඝාතනය සිදුකල සැකකරුවන් දෙදෙනා රාජාංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

colombotoday

කථානායකගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

කාන්තාවන්ට මැරපාට් දැමූ අයෙක් හතරහන්දී කඩන් රෝහලෙන් නතරවෙයි

colombotoday

හඳුන්නෙත්තියා ඕපන් කොරපු කර්මාන්තශාලාව කෝ?

colombotoday

බාලවයස්කාර දියණියව මවක් කළ පියා බරපතළ වැඩසහිතව වසර 12ක් සිර ගෙට

Admin

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

colombotoday