Colombo Today Local News

බුර්කාව – මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කරනවා – ඇමති සරත් වීරසේකර

බුර්කාව සහ මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (10)ෆ්දින පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

පාස්කු ප්‍රහාරයට ලක්ව මියගිය ජනතාව වෙනුවෙන් එම සහාසිකයනට සහ එය සැලසුම් කළ අපරාධකරුවනට නීති ප්‍රාකාරව උපරිම දඬුවම් දීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා කීය.

එම ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම ජනතාවගේ ඉදිරි ආරක්ෂව සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරන්තරයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

උපරිම බලය බෙදීමකට සජිත් එකග වුණ… උ/නැ ජනතාව දුන් තීන්දුවට නව ජනපති ගරු කළ යුතුයි…

colombotoday

තවත් මෙගා ඩීල් එළියට.. ඇමති කබීර් හෂීම්ගේ සභාපතිගේ නමත් පැනමා පත්‍රිකාවලින් එළියට එයි

colombotoday

“ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතුයි” – ජනපතිගෙන් පණිවුඩයක්

colombotoday

බිත්තියකට යට වී 8 හැවිරිදි දරුවෙක් මරුට. තවත් දරුවෙක් රෝහලේ…

colombotoday

දුම්රිය අනතුරෙන් මිය ගිය ඉඳුවරට ලක්ෂ 5ක වන්දියක්

Admin

ඇවන්ගාඩ් මාර්ගයෙන් ගෝඨාබය හිර කරන්නයි හැදුවේ – විජේදාස රාජපක්ෂ

colombotoday