Colombo Today Local News

චරිතට කෝප් කමිටුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව

කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාටද දූෂණ වංචා සම්බන්ධයෙන් එම කමිටුව හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඒ කමිටුව තීරණය කර තිබේ.

චරිත හේරත් මහතා දූෂණ වංචා සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී තොරතුරු රැසක් අනාවරණය කළ හෙයින් කමිටුව ඉදිරියට පැමිණ ඔහුට ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව දෙන බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා දූෂණ වංචා කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය මඟින්ද තොරතුරු ගණනාවක් පසුගියදා අනාවරණය කළේය.

Related posts

2005 ගෝඨාගේ ඡන්දය – CID යෙන් මෝසමක්

colombotoday

ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

colombotoday

“බයවෙන්න එපා.. රනිල්ගේ අගමැතිකමට තට්ටුවෙන්නේ නෑ” – අනුරගෙන් එජාප පාක්ෂිකයන්ට ඉල්ලීමක්

colombotoday

නිදන කාමරය තුළ ජංගම දුරකථන තබා ගැනීමෙන් භයාන ප්‍රතිපල.. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අනතුරු ඇගවීමක්

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

Admin