World

ඇබ්බැහි වීම පාලනයට සෑම දිනකම වේලාවක්

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනක ම කාලයක් ලබා දී තිබේ.

මහාරාෂ්ට ප්‍රාන්තයේ සංග්ලි දිස්ත්‍රික්යේ වඩ්ගෝන් නම් ගම්මානය තුළ මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදු වන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, සෑම දිනකම පස්වරු 7ට ගම්මානයේ සියලුම රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කළ යුතු අතර, එය නැවත රාත්‍රී 08.30ට ක්‍රියාත්මක කළ හැකි බව වාර්තා වේ.

Related posts

කොවිඩ් රෝහලක ප්‍රබල ගින්නක්

colombotoday

එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී

Admin

“ට්‍රම්ප්ට අකමැතිනම් ඇමරිකාවෙන් පලයල්ලා !“ අධිකරණ විනිසුරුවරයෙක් සංක්‍රමණිකයන්ට කියයි

colombotoday

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

colombotoday

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි

Admin

සැඟවී සිටි ට්‍රම්ප් එලියට එයි හමුදාව යොදවා විරෝධතාවන් මැඩ පවත්වන බවට අනතුරු ඇගවීමක්

colombotoday