Colombo Today Local News

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් අද කැබිනට් මණ්ඩලයට..

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් අද(10)දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඒ , ලෝක බැංකුවේම ශාඛාවක් වන ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායි අරමුදල් ලබා ගැනීමේ අරමුණින් ය.

මෙම තීරණය සඳහා සවිස්තරාත්මක හේතු දැක්වීමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව ලෝක බැංකුව වෙත දැනුම් දීමට නියමිතයි.

ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන බැංකුවෙන් (IBRD) ණය ලබා ගැනීමේදී මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර පැවතීම නොසුදුසු කමක් ලෙස සැලකීම ඊට හේතුවී තිබේ.

Related posts

මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නැහැ – IMF

Admin

කුරුණෑගල සීනි ගබඩාවකටත් සීල් තියයි

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

“අපි ගෙනාපු ජනාධිපති අපටම හොරු කියනවා.. මට හොදටම මල පැනල ඉන්නේ” – හරින්

colombotoday

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday

හිජාස් හිස්බුල්ලා ගෙදර යයි

colombotoday