Colombo Today Local News

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් අද කැබිනට් මණ්ඩලයට..

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් අද(10)දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඒ , ලෝක බැංකුවේම ශාඛාවක් වන ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායි අරමුදල් ලබා ගැනීමේ අරමුණින් ය.

මෙම තීරණය සඳහා සවිස්තරාත්මක හේතු දැක්වීමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව ලෝක බැංකුව වෙත දැනුම් දීමට නියමිතයි.

ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන බැංකුවෙන් (IBRD) ණය ලබා ගැනීමේදී මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර පැවතීම නොසුදුසු කමක් ලෙස සැලකීම ඊට හේතුවී තිබේ.

Related posts

රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත් කිරීමේ බලය අමාත්‍යවරුන්ගෙන් ඉවතට…

colombotoday

ගෙල කපා පුතුව ඝාතනය කළ පියා අත්අඩංගුවට

Admin

දකුණු මුහුදේ දී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

colombotoday

යතුරුපැදියක් ලොරියක ගැටී 9 හැවිරිදි දරුවෙකු මිය යයි

Admin

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදි

colombotoday