Colombo Today Local News

“අපි ගෙනාපු ජනාධිපති අපටම හොරු කියනවා.. මට හොදටම මල පැනල ඉන්නේ” – හරින්

අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල තියෙන්නෙ. ඒකට හේතුව අපි ගෙනාපු එක්කෙනා අමුතු අමුතු ටෝක් දෙනවා. ඒ දෙන ටෝක් මට නං හරියන්නේ නෑ.

මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති කලේ අපි තමයි. දිගට හරහට ගුටි කාගෙන කොල කොඩි දාගෙන හැම ප‍්‍රාදේශීය සභාවක් අස්සෙම ගිහිල්ල මහන්සි වුනේ.

ඒ නිසා බැදුම්කරේ ගැන කතා කරනව නම් බැදුම්කරේ හොරු ඇල්ලුව කියල කතා කරනවනම්, යකෝ ඒක ඇල්ලුවෙත් අපි. අපි ගෙනාපු ජනාධිපති. අපි ගෙනාපු යහපාලනේ.

දැං ඉතිං කියනව හොරු හොරකං කරං යනකොට හොරා හොරා කියනවලු. එයා හොරා කියනවලු මෙයා හොරා කියනවලු. මාර ආතල් ගන්නෙ’

ඇමතිවරයා මේ අදහස් පල කරලු ලැබුවේ වැල්ලවත්තේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක රැළිය අමතමිනි.

Related posts

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin

ලෝක මුස්ලිම් ලීගයෙන් ලබාදුන් කෝටි 90ක මුදල ගැන විමසිය යුත්තේ අබ්දුල් කාදර් අල් මෂූර් මවුලානාගෙන්

colombotoday

අධිකරණය බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කළා.. අර්ජුන් රටටම කෝචොක් දමා කටුනායකින් බහී

colombotoday

වෛද්‍යවරු රජයට සතියක් කල් දෙයි !!

colombotoday

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday

ලංකාවෙන් නොමිළේ ශරීයා නීති උපාධියක්.. දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ

colombotoday