Colombo Today Local News

“තිතට මත.. මතට කත” මංගලගේ තැබෑරුම් චක්‍රලේඛය ජනපති අහෝසි කරයි

මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් සංශෝධනය කිරීමට අදාළ සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අත්සන් කරන ලද ගැසට් නිවේදනය සහ කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන්  අලෙවිකරන ස්ථානවල සේවය  කරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම  හෙට (15) සිට නැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද අගලවත්තේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන රැළියට එක් වෙමින්.

Related posts

LTTE ප්‍රහාරයට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති රෝහල්ගත කරයි !

colombotoday

නිවෙසක සඟවාගෙන තිබූ ලක්ෂ නවයක ඉන්ධන එස්.ටී.එෆ් අල්ලයි

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

colombotoday

පිටකොටුවේ වේල්ලවිදියේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

හිටපු නාවික හමුදාපති CIDයට…

colombotoday

මහනුවර ගස් දෙකක් කඩා වැටී වාහන 8කට බරපතල හානි

Admin