Colombo Today Local News

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතිපතිට

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

එහි ව්‍යවස්ථානුකුල භාවය තහවුරු කිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අමාත්‍යවරයා පවසයි.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත දූෂණ මර්දන කොමිෂන් සභාව හරහා අවශ්‍ය අවස්ථාවන්හි පරීක්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ඉෂාලිනිගේ කාමරයේ බිත්තියේ තිබූ “මගේ මරණයට හේතුව” සටහන

colombotoday

නබිනායකතුමාගේ දර්ශනය ජීවිතයට ආදර්ශයක්….

colombotoday

අධර්මවාදීන්ට එරෙහිව අස්ගිරි, මල්වත්තෙන් උස් හඩ නැගෙයි… වහා ක්‍රියාත්මක කලයුතු කරුණු හයක් සමග ජනපතිට විශේෂ සන්දේශයක්…

colombotoday

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයි

Admin

හිටපු ජනපති වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරිය ජනාධිපති කොමිසමට දනුම් දුන් දේ

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට සිටි ද්‍රවිඩ දැරියක් පිලිස්සී මිය යයි.

colombotoday