Colombo Today Local News

මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහි වූ විරෝධතාකරුවන්ට මැර ප්‍රහාරයක්!

මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයට එරෙහිව උපවාසයේ නිරතව සිටි එම ප්‍ර දේශයේ පිරිසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මීතොටමුල් කසළ බැහැර කිරීමේ ස්ථානය හේතුවෙන් මේ වන විටත් සෞඛ්‍ය ප්‍රශ්න මතුව ඇති බව පවසමින් පිරිසක් අද විරෝධතාවක නිරත සිටින ලදී.

ඊට එරෙහිව මී තොටමුල්ල කසළ බැහැර කිරීමේ ස්ථානයේ පිවිසුම් දොරටුව අභියස උද්ඝෝෂණයේ නිරත පිරිස පසුව උපවාසයක් ආරම්භ කළ බව වාර්තාවිය.

එලෙස රැඳී සිටි පිරිසට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්ථාවිය.

[fbvideo link=”https://www.facebook.com/newsfirst.english/videos/1023269267733331/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

වෛද්‍ය සායනයක් මුවාවෙන් බදියුදීන් භික්ෂූන් වහන්සේලාට විෂ පොවන්න යයි !

colombotoday

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

colombotoday

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday

පරාජිත අපේක්ෂකයෙකු ඩෝසර් අරං රක්ෂිතයට පැනලා. | ආධාර කරුවන් සහ යන්ත්‍රෝපකරණ අත් අඩංගුවට

colombotoday

කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා

colombotoday

ධම්මික නොසැලෙයි.. කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

colombotoday