Colombo Today Local News

කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සහ අයිස් කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය නුගේගොඩ, ගංගොඩවිල ප්‍රදේශයේ කළ වැටලීමකදීය.

Related posts

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරු පත් කෙරෙති

Admin

ලෝක බැංකුවේ සහයෙන් සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර

colombotoday

අධිකරණ ඇමතිගෙත් ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

Admin

ශීත කළ පොල් මද ආනයනයට අවසර

colombotoday

අසාද් සාලි යළි රිමාන්ඩ්

colombotoday

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට පියඹා ආ තහනම් ද්‍රව්‍ය පාර්සල්

colombotoday