පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් චෝදනාවකට අත්අඩංගුවට ගෙන සිටි කරුවලගස්වැව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා අද (01)දින ඇප මත මුදාහැර තිබේ.
පසුගිය 26 දා කරුවලගස්වැව හතේ කනුව ප්රදේශයේදී පහරකෑමට ලක්වූ කරුවලගස්වැව ප්රදේශයේ පුද්ගලයකු පුත්තලම මුලික රෝහලට ඇතුළත්ව ප්රතිකාර ලබා ගැනීමේ සිද්ධියක් මුල්කර ගනිමින් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ල සමත මණ්ඩල මගින් විභාග කරන අතර එම කරුවලගස්වැව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස් ඇප මත මුදා හැර තිබේ.