World

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා-සෙනෙකා සමාගම රුසියානු කොවිඩ් එන්නත අත්හදාබැලීමට තීරණය කරයි

රුසියාව විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා එන්නත සිය අත්හදාබැලීම් සඳහා යොදා ගැනීමට බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා-සෙනෙකා සමාගම තීරණය කර තිබේ.

එම සායනික අත්හදාබැලීම් අවුරුදු 18ට වැඩි පුද්ගලයින් යොදාගැනීමට නියමිතය.

ලොව විශාලතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ඇස්ට්‍රා-සෙනෙකා සමාගමේ රුසියානු ශාඛාව පැවසුවේ ඔවුන් රුසියාව විසින් නිපදවූ “ස්පුට්නික් V” එන්නත සිය අත්හදාබැලීම් සඳහා යොදාගන්නා බවය.

Related posts

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

බේරූට් වරායේ විශාල ගින්නක්

colombotoday

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට දරුණු ප්‍රහාරයක්

Admin

සෞදි කාන්තාවන්ගේ හිජාබය සහ බුර්කාව ගැලවේ? මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ තීරණය මෙන්න

colombotoday

කොරෝනාවෙන් වැඩියෙන්ම බැට කෑ ඇමරිකාවේ දරුණු ගැටුම්. ප‍්‍රධාන නගර තිහකට ඇඳිරිනීතිය. සිය ගණන් අත්අඩංගුවේ

colombotoday

සුළි කුණාටුවකට හසුවී ඉන්දියාවේ විශාල පාරුවක් මුහුදේ ගිලෙයි – 90ක් අතුරුදන්

colombotoday