Colombo Today Local News

ජෙමිනීඩ් උල්කා වර්ෂාව නැරඹීමට ලාංකිකයින්ට අවස්ථාව

ශ්‍රී ලාංකිකයින්ට අද සිට ජෙමිනීඩ් උල්කා වර්ෂාව නැරඹීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ජෙමිනි හෙවත් මිථුන රාශිය පිහිටි ප්‍රදේශයේ සිට ඇදහැළෙන බැවින් ජෙමිනීඩ් යනුවෙන් හැඳින්වෙන මෙය මේ වසරේ පැහැදිලිම උල්කා වර්ෂාව බවයි.

Related posts

රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

colombotoday

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

colombotoday

උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියා මා කීවේ නෑ – ශිවාජිලිංගම්

colombotoday

ලොව ප්‍රබල ධර්මයක් වන ඉස්ලාමය ගැන කියන්නට පෙර ප්‍රවේශම් වන්නට තිබුනි. | උලමා සභාව ඇමති ගම්මන්පිලට තග දමයි

colombotoday

සියලුම වර්ගයේ ඉන්ධන මිල රු.100කින් අඩු කළ හැකියි – සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය කියයි

Admin

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් වලට පත්කර ඇති විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ පත්වීම නීති විරෝධීයි!

Admin