Colombo Today Local News

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

sarathava

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බිරිදගේ ගමන්බිමන් සදහා ඇවන්ගාඩ් සමාගමෙන් වාහන ලබාදී තිබුන බව ඇවන්ගාඩ් සම්මේ රැකියා අහිමිවුණු සේවකයකු ColomboToday.com වෙත ප්‍රකාශ කර සිටියා.

මීට අමතරව ඇමතිවරු විශාල ප්‍රමාණයක් විවිධ අවස්ථාවලදී ඇවන්ගාඩ් සබාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් මුදලින් උදවු ලබාගත් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ පිලිබදව විශේෂ හෙළිදරවුවක් දෙසැම්බර් 6 වනදා ColomboToday.com වෙතින් බලාපොරොත්තු වන්න

Related posts

මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයට යයි

colombotoday

අඟුරුවාතොට අතුරුදන් වූ මවයි දියණියයි මිය ගිහින් – කැලෑවකින් සිරුරු හමුවෙයි

Admin

දීපාවලී දිනය දා කොටි සිරකරුවන් නිදහස්!

colombotoday

රාජිත-චතුර CCDයට

colombotoday

බැංකු ණය අය කිරීම මාස 6කින් කල් දැමේ… අද මැදියම් රෑ සිට සහන රැසක් !

colombotoday

සිපෙට්කෝ ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාම සැපයුමට අභියෝගයක්

colombotoday