ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමත් සමගම බොදු බල සේනා නිලධාරීන්ට තත්වය පාලනය කිරීමට නොහැකි තත්වයක් මතුවී තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ හිමිනමක් මේ වනවිට පුජ්‍ය ඥානසාර හිමි සිරගත කිරීමට විරෝධතා දක්වමින් ගිනි තබා සියදිවි නසාගැනීමට සුදානම් වන බවයි අප වාර්තාකරු සදහන් කලේ.