Colombo Today Local News

හොර ගිවිසුමට කැමති නෑ. ජනාධිපතිවරණයට ඇප තබමින් සිවාජලිංගම් කී දේ

ප්‍රධාන දේශපාලන පක්ෂ සමග දෙමල ජාතික සන්ධානය හොර රහසේ සිදුකෙරෙන ගිවිසුම්වලට අකමැති බැවින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසනවා.

තමන් ටෙලෝ සංවිධානයේ සභාපති ධුරයෙන්ද ඉල්ලා අස් වූ බව පැවසු හෙතෙම “යහපාලන ආණ්ඩුවත් එක්ක දෙමල මිනිස්සු කේන්තියෙන් ඉන්නේ.” යැයි පැවසීය. වසර 3ක් දෙමල සන්ධානය යහපාලන ආණ්ඩුව සමග සිටියද දෙමල ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් නොලැබුණු බවත් සඳහන් කරන ලදි.

Related posts

ගම්මන්පිල අත් අඩංගුවට ?

colombotoday

එප්පාවල පොස්පේට් ගින්න කුමන්ත්‍රණයක් !

colombotoday

බන්ධනාගාරගතව සිටි රැට්ටා – ළහිරු ඇතුළු 03කට ඇප

colombotoday

වියදම් වැඩියි කියා මධ්‍යම අධිවේගය කොට කරයි.. අධිවේගයෙන් නුවර යන්න බැරිවෙයි !

colombotoday

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 12000ක් – 11,016කට නඩු

colombotoday

මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුව- අගමැති මහින්ද

colombotoday