Colombo Today Local News

හිස්බුල්ලාගේ ශරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කෙරේ


කොරෝනා වෛරසයට අදාලව සිදුකරන නිරෝදාන ක්‍රියාවලිය සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් එම විශ්ව විද්‍යාලයේ හිමිකරුවන් වෙත දැනුම් දී තිබෙනවා.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම ගොඩනැගිලි පරිශ්‍රය හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් සිය ඇමති බලතල අයථා ලෙස යොදාගෙන, සෞදි රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍යාධාරයෙන් ගොඩනැගූවකි.

ඉස්ලාමීය ශරියා නීතිය මෙරට ඉගැන්වීම සදහා වෙන් වූ අධ්‍යනාංශයක්ද මෙහෙි ස්ථාපිත කිරීමට සැලසුම්කර තිබිණි.

Related posts

ලංකා සතොස නව සභාපති වැඩ අරඹයි

colombotoday

හික්කඩුවේ පැවැත්වෙන ජාත්‍යාන්තර ශේණිගත කිරීමේ චෙස් තරගාවලියක ක්‍රීඩකයන්ට දුන් ආහාර විෂ වෙයි

Admin

දුමින්ද, ලසන්ත, මහින්ද ඉවත් කිරීමට විරුද්ධව අතුරු තහනමක්

Admin

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී

Admin