Colombo Today Local News

හිටපු ජනපති අදත් කොමිසමේ

150331113517_mahinda_rajapaksa_512x288_ap_nocreditහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද යළිත් බරපතල දූෂණ වංචා සොයන විශේෂ ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ රාජ්‍ය නාලිකාවක ප‍්‍රචාරය කළ වෙළද දැන්වීම් වෙනුවෙන් මුදල් ගෙවීම පැහැර හැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා හිටපු ජනපතිවරයා ජනපති කොමිසම හමුවට කැදවන ලදි.

Related posts

ඇමති ජෝන්ගේ බලයෙන් කෝවිලේ ඉඩමක් පල්ලියෙන් ආක්‍රමණය කරලා

colombotoday

මත්පැන් බලපත්ලාභීන්ගෙන් සුරාබදු කොමසාරිස්ට එන්තරවාසියක්

colombotoday

ජනපති වැයශීර්ෂය පරදන්න එජාප පසුපෙළ 25ක් දැනටමත් සූදානම්…

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

colombotoday

පල්ලියකට ඉඩම දෙන්න බුදු පිළිමයක් ඉවත් කරන්න යයි.. ගෙලිඔය කලුගමුවේ කලබලයක් !

colombotoday

ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

colombotoday