Colombo Today Local News

හිටපු ඇමැති පුතා අත්අඩංගුවට

කොළඹ 7 කුරුඳුවත්ත දිසා විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඊයේ (21)දින අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

දිසාවිනිසුරුවරයාගේ නිවස අසල සැකකාර පුද්ගලයා පෙරේදා (20) වන දින වාහනයක් නවතා තිබූ අතර එලෙස නොකරන ලෙස පැවසීමත් සමගම කොස්තාපල්වරයාට බැණ වැදී තර්ජනය කර ඇතිබව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් කොස්තාපල්වරයා දිසාවිනිසුරුවරයාට සහ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday

ටිපර් රථයකට යට වී මව-දියණිය මරුට

Admin

වැලි ජාවාරම නිසා කලුගං මෝය අනතුරේ… මාල හොරුන්ගේ ගෝලයින් නලින්දගේ තුරුල්ලේ…

Charith Sankalpana

ඩොලරය රු.340ටම බාල්දුයි

colombotoday

අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති සහතික වෙයි !

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

colombotoday