Colombo Today Local News

සෞඛ්‍ය නිර්දේශ නොතැකු 201 ක් අත්අඩංගුවට

මූණුආවරන නොපැලදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ මේ දක්වා 201 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඊයේ (13) දිනයේ පමණක් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

Related posts

මධ්‍යම මැති, ඇමති, නිලධාරී තොගයක් චීන සවාරියේ.. වියදම ලක්ෂ 150යි

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

colombotoday

කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

colombotoday

කොරෝනා මරණ යන්ත්‍ර දෙකක් ලංකාවේ තරුණයෙක් හදයි

colombotoday

ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද විවෘත වෙයි

colombotoday