Colombo Today Local News

සේවා සැපයීම තාවකාලිකව අත්හිටවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වයි

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් රට තුළ නැවත උද්ගතව ඇති අවදානම් සහගත තත්ත්වය මත 2020 ඔක්තෝබර් 12වන දින සිට 2020 ඔක්තෝබර් 16 දින දක්වා තවදුරටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය හා වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකෙරෙන බව දැනුම්දෙයි.

මේ හේතුවෙන් සේවාලාභීන් පත්වන අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් පවසයි.

Related posts

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින් ගැන තීරණයක්

Admin

රවීගේ කැබිනට් පත්‍රිකාවෙන් රජයට පාඩුව කෝටි 1500යි.. FCID පරීක්ෂණ නෑ…

colombotoday

WTC හිදිමින් කෝටිපති මැති ඇමතිලා ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ගසා කෑ කතගේ සෙල්ලම් මාට්ටු

colombotoday

කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන්ම ජයගැනීමට සූදානම්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ඉවන්ජලිකල් පල්ලියක් හරහා ඇමරිකානු එම්බසිය බලපෑම් කරයි…

colombotoday