Colombo Today Local News

සුළුතර අන්තවාදීන් විසින් ආණ්ඩු නැටවූ කාලයට තිත… ඓතිහාසික වරදක් නිවැරදි කරන පණතක් පාර්ලිමේන්තුවට !

මැතිවරණ දිස්ත්‍රික්කින් කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය සියයට 12.5% කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

දැනට පවතින 5%ක්වූ එම සීමාව අහෝසි කිරීමට යෝජිත අතර 15 වැනි සංශෝධනයට පෙර පැවති 12.5% සීමාවට එය නැවත ගෙන ඒමට මෙම කෙටුම්පත මගින් යෝජනා කර ඇත.

දැනටමත් පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රය මුද්‍රණය කර ඇති අතර පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related posts

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා හෙට කැළණියෙන් කොළඹට පාගමනක්…

colombotoday

දරුවන් වෙනුවෙන් ආදිවාසි නායකයා ජනපතිගෙන් සහ අගමැතිගෙන් සිදුකල ඉල්ලීම

colombotoday

“හොරුන්ගේ මැයි රැළිය කිරුලපණදී.. හොරකමට විරුද්ධ අපේ රැළිය කොළඹදී” – ඇමති අකිල

colombotoday

රත්නපුරේදී රිය අනතුරක්

Admin

ලුණුගම්වෙහෙර බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමක්

Admin

ඇමති මංගල ඊළාම් ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල් පූජක සමග බර්ලිනයේදී රහස් සාකච්ඡාවක

colombotoday