ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසට ගොස් ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා ඊයේ (15දා) අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව මීට පෙර වාර්තා වුණි.