Colombo Today Sports NewsCovid 19

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

බ්‍රසීල, ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක රොනල්ඩීනියෝ තමාට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව පවසයි.

ඔහු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව වාර්තා වේ.

40 හැවිරිදි රොනල්ඩීනියෝ වසර 14 පුරා බ්‍රසීල ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.

ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පැවසුවේ තමා “බෙලෝ හොරිසොන්ටේ” නගරයට පැමිණීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකට මුහුණදුන් බවත් එහිදී ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බවත්ය.

තමාට තවමත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද ඔහු පැවසීය.

Related posts

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 300 සීමාව පනියි. අද දවසට 32ක් වාර්තා වෙයි.

colombotoday

ගංගුලිට හෘදයාබාධයක් ඇතිවී දැඩි සත්කාර ඒකකයේ

colombotoday

ශ්‍රී ලංකාව අසීරු අඩියක…

colombotoday

හමුදා ප්‍රධානියෙකුත් කොරෝනා බිළි ගනී

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday