මාතර දිස්ත්රික්කයේ සමස්ත ප්රථිපලයට අනුව ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
කෙසේ වෙතත් ඒ මහතාට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව හිමිවනු ඇති බවට වාර්තා වෙනවා.