Colombo Today Local News

සුදු වෑන් මාධ්‍ය සාකචඡාවේ දෙදෙනා හා රාජිතගේ ලේකම්ට ඇප !

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සුදු වෑන් රියදුරන් ලෙස එක්වූ සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

එසේම ඔවුන්ට මුදල් ලබාදුන් චෝදනා යටතේ අත්අඩංගුවට පත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ද රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබීය.

Related posts

විජිතට ටිරාන්ගෙන් පිළිතුරු

Admin

ඩිසල් පෙට්‍රල් ඇතිවෙන්න තියෙනවා. – විකිනෙන්නේ අඩුවෙන් – ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියයි

colombotoday

Facebook පෙම්වතුන් සමඟ දීගකන්න ගිය සිසුවියන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය දිවයිනට..

colombotoday

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin

නාමල් රාජපක්ෂට එරෙහි මනි ලොන්ඩරිං නඩුවක් වැඩිදුර විභාගයට දින නියම වෙයි

colombotoday