සීගිරි බිතු සිතුවම් ඡායාරූපගත කිරීම අද (30) සිට තහනම් කිරීමට මධ්‍යම සංස්කෘති අරමුදල තීරණයක් ගෙන තිබේ.
එහි අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසුවේ මෙම තීරණයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේද අනුමැතිය ලැබී ඇති බවයි.
විදුලි ආලෝකය එල්ලකර ඡායාරූප ගැනීමේන් එම සිතුවම්වලට හානි සිදු වෙතියි විශේෂඥයෝ පෙන්වා දී ඇති නිසා මෙම තීරණය ගෙන ඇත.