Colombo Today Sports News

සිව්වැනි වරටත් වසරේ ක්‍රීඩයා කුමාර සංගක්කාර – Photo

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලේ දී මහජන සම්මානයෙන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සිව් වැනි වරටත් සම්මන හිමි කර ගැනීමට කුමාර් සංගක්කාර සමත් වුණා. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වුණ අතර වසරේ හොදම ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නා ලෙස රංගන හේරත් සම්මානය හිමිකරගත්තා.

sangakkara
මහජන සම්මානය – වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස 4 වන වරටත් සම්මාන හිමි කරගත් කුමාර සංගක්කාර

anjalo
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකා පිළේ නායක ඇන්ජලෝ මැතිව්ස්

nuwan kulasekara
විස්සයි විස්ස හොඳම පන්දු යවන්නා නුවන් කුලසේකර

kusal janith
විස්සයි විස්ස හොඳම පිතිකරු කුසල් ජනිත් පෙරේරා

anjalo2
වසරේ හොඳම එක්දින පිතිකරුවා ඇන්ජලෝ මැතිව්ස්

ajantha mendis
වසරේ හොඳම එක්දින පන්දු යවන්නා අජන්ත මෙන්ඩිස්

anjalo 3
වසරේ හොඳම ටෙස්ට් පිතිකරුවා ඇන්ජලෝ මැතිව්ස්

rangana herath
වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නා රංගන හේරත්

Related posts

ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් ඉවත්වෙයි.

colombotoday

ආසියානු ක්‍රිකට් කුසලානයට ඉන්දියාවට එන්න බෑ – තරගාවලියට කලින් පකිස්ථානය ඉවතට

colombotoday

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්

colombotoday