Colombo Today Local News

සිංහල සහාංරක දොස්තරට ගැන පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එපා… රෝහල් සේවකයෝ ඇතුළු මහ පිරිසක් කුරුණෑගලදී වීදි බසී

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා සුළු සේවකයින්  එක්ව ඊයේ (29) දහවල් රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

සිංහල කාන්තාවන් වදභාවයට පත් කළේ යැයි චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය මොහොම්ඞ් ෂාෆිට එරෙහිව පවත්වන පරික්ෂණ දේශපාල මැදිහත්වීම්වලින් තොරව පවත්වන ලෙසට රජයට බල කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

රජයේ වෛද්‍ය නිලධාරික්ගේ සංගමය, කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය හා සුළු සේවක සංගමයේ නියෝජිතයින් මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වු අතර ප‍්‍රදේශයේ ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්තාවට සහභාගිව සිටිනු දක්නට ලැබුණි.

Related posts

ව්‍යවස්ථා සම්පාදනය පස්සට දමා 13 බලාත්මක කිරීමේ තැතක් – මහා සංඝරත්නය නැවතත් අනතුරු අගවයි

colombotoday

කොවිඩ් අරමුදලේ රු. කෝටි 180ක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

සති දෙකක් තුළ වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු

colombotoday

මුඛ ආවරණ ගිනි තබා ෆාමසියකට මුද්‍රා තබයි

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන අපව දැනුවත් කර තිබුණේ සතියකට කලින්…

colombotoday

යුද අපරාධ චෝදනා විමර්ශනයට UN මානව හිමිකම් නියෝජිත පිරිසක් හෙට දිවයිනට !

colombotoday