Colombo Today Local News

සිංහලයන්ට මඩ ගහන සාකච්ඡාවක් වොෂින්ටන යේදී; ශී‍්‍ර ලංකාවට තර්ජනයක් එල්ලවී ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන් බව කියයි!!

ශී‍්‍ර ලංකාවට බරපතළ තර්ජනයක් එල්ලවී ඇත්තේ අන්තවාදී සිංහලයන්ගෙන් බව දක්වන ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩල සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී පවත්වා ඇත.

ඇමරිකානු ඩිමොක‍්‍රටික් පක්‍ෂ මන්තී‍්‍ර ඩැනී කේ ඬේවිඞ් මෙම සාකච්ඡාවේදී දක්වා ඇත්තේ බොදු බල සේනා සහ අනිකුත් සංවිධාන සාහසික ලෙස කි‍්‍රස්තියානි, මුස්ලිම් සහ ද්‍රවිඩයන්ට අභියෝග කරන බවයි.

මෙම සාකච්ඡාවේදී පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් කල්ලිය ගැන වචනයක්වත් සඳහන් කර නැත. දකුණේ සිංහලයන් උතුරු නැගෙනහිර පාරම්පරික ද්‍රවිඩ සහ මුස්ලිම් ඉඩම් අත්පත් කර ගෙන ඇති බව ඩැනී ඬේවිඞ් පවසා ඇත.

Related posts

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්

colombotoday

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

colombotoday

විදුලි අර්බුදය දින දහයකින් නිමයි…

colombotoday

සටන් සගයා ගැන මහින්දගෙන් සහතිකයක් (Video)

colombotoday

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin

අගරදගුරුතුමාගේ “යූ ටර්න්“ එකට දිවැසිවරු මවිත වෙයි…

colombotoday