“සිංහලත්වය විනාශ කිරීමේ සැලසුම් පරාජය කිරීමට අප කලයුත්තේ කුමක්ද? ” තේමාව යටතේ සිනහළේ මහජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද සම්මන්ත්රණය සහ සාකච්චාව ඔක්තෝම්බර් 17 සෙනසුරාදා උදේ 9ට මහරගම, නාවින්න සනාතන මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
සිංහල ජාතික වියාපාරයේ වියතුන් මේ සදහා සහබාගී වීමට නියමිතයි.