පාස්කු ඉරිදා ප්රහාරයේ ප්රධාන ත්රස්තවාදියා වන මොහොමඩ් සහරාන්ගේ නැගණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාත්තන්කුඩියේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම තැනැත්තිය සතුව රුපියල් ලක්ෂ 25ක මුදලක්ද තිබී ඇති අතර, මූලික ප්රශ්න කිරීම්වලින් හෙලිව ඇත්තේ ප්රහාරයට දින දෙකකට පෙර සහරාන් විසින් මෙම මුදල ඇයට ලබා දි ඇති බවයි.