Colombo Today Local News

සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට

පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ පැතිරිගිය බාල වයස්කරුවෙකු ඉදිරිපත් කරන ලද වීඩියෝවක් සදහා උපදෙස් දුන්නේ යැයි සැකපිට රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ දි 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබිය.

වේවැල්වත්ත පොලිසියේ සහාය මත සැකකරු අද ( 06) අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වේවැල්වත්ත ගලබඩ පදිංචිකරුවෙකි.ඔහු සමාජ මාධ්‍ය ක්‍රීයාකාරික යෙකු සහ ජයාරූපශිල්පියෙකු ලෙසද කටයුතු කරන බව පොලිසිය පවසයි .

සැකකරු සහ සමාජ මාධ්‍ය වෙත ප්‍රච්ණඩත්වය සහිත ව්ඩියෝවක් මුදාහල බවකියන බාල වයස්කරු අතර දැන හැදිනකම් ගොඩ නැගි තිබුණේ ද සමාජ මාධ්‍ය හරහා බව වේවැල්වත්ත පොලිසියේ බුද්ධි තොරතුරු නිලධාරි ව්සින් සොයාගෙන තිබුණි.

21 හැවිරිදි තරුණයා බාල වයස්කරුට ව්ඩියෝවක් සමාජ ජාලයට මුදා හැරිම ගැන උපදෙස් ලබාදි ඇතැයි පොලිසිය අණාවරණය කරගෙන තිබුණි .

Related posts

රත්තරන් මිලේ සුළු වෙනසක්

Admin

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

Admin

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

colombotoday

ලංකාව විශාල ආරක්ෂක අවදානමක.. චීනයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday