Colombo Today Local News

සමයංගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

මියගිය පාතාල කල්ලි නායකයෙකු වන “සමයං” නමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කනත්තගමගේ ගමගේ ඉඳුනිල් වජිර කුමාර නොහොත් “ඉන්ද්‍රා” නමැති පුද්ගලයෙකු බව පොලීසිය ප්‍රකාශ කළේය.

Related posts

රජයෙන් වීවලට අවම මිලක්

Admin

සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරීමට සුදුසු බව චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිට යෝජනා කරයි

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ‘රා’ වලට ප්‍රමිතියක්

colombotoday

යහපාලන සමයේ බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

colombotoday

කිලිනොච්චි, සෙල්වනගර් හමුදා කදවුර ඉවතට.. ඉඩම් අනිද්දා බාර දෙයි !

colombotoday

ඒකාබද්ධයේ යසපාල ජනපතිට සහය පළකරයි.. ආසන සංවිධායකකමකට පත්කෙරේ !

colombotoday