Colombo Today Local Newsකරණම

ඒකාබද්ධයේ යසපාල ජනපතිට සහය පළකරයි.. ආසන සංවිධායකකමකට පත්කෙරේ !

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පල කිරීමට එක්ව තිබේ.

ඊයේ(18) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවු ඒ මහතා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට මෙලෙස සහය පල කල බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදි යසපාල කෝරළගේ මහතාට හොරණ ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය ද පිරිනමා තිබේ.

 

Related posts

සමහර කියනව මට කොණ්ද පණ නැතිලු.. ඒකාධිපතියෙක් බිහිවෙන්න කිසි දිනක ඉඩ තියන්නෑ…

colombotoday

ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුගේ නියෝගයෙන් තිලංගට ක්‍රිකට් පරිපාලනය තාවකාලිකව තහනම්

colombotoday

ඤාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීම ජූලි මසට කල් යයි..

colombotoday

Video – මෛත්‍රිපාල, රනිල්, කියපල්ලා බලන්න ජාතිවාදය කියන්නේ මොකද්ද කියලා – ඥානසාර හිමි

colombotoday

ගාල්ලේ උද්ඝෝෂකයන් ඉදිකළ අනවසර ඉදිකිරීම් පොලීසිය ඉවත් කරයි

colombotoday

වෙසක් සතිය අහෝසියි…

colombotoday