Colombo Today Local News

සන්නද්ධ රාජකාරියට මසක දිගුවක්

රටේ මහජන සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම උදෙසා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2020 අප්‍රේල් මස 22 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මහජන ආරක්ෂණ ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Related posts

කොටි හිතවාදී රායප්පු ජෝශප් පියතුමන් මිය යයි

colombotoday

රජයේ ආයතන රැසකට අගමැති අත ගසයි!

colombotoday

තේ පොහොර මිලට සහනයක්

Admin

නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනයට ගෙන ඇති පියවර

Admin

ජපානයේ භූ කම්පනයක්

Admin

තරුණසේවා සභා, බෙල්වුඩ් ආයතනයත් කෑලි කර විකුණන්න යයි…

colombotoday