Colombo Today Local News

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ති‍්‍රක් නායකයන් පත් කෙරේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව දිස්ති‍්‍රක් නායකයන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තේ ය.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- බදුල්ල දිස්ති‍්‍රක්කය – නිමල් සිරිපාල ද සිල්වා මහතා
02- මහනුවර දිස්ති‍්‍රක්කය – එස්.බී. දිසානායක මහතා
03- හම්බන්තොට දිස්ති‍්‍රක්කය – මහින්ද අමරවීර මහතා
04- කළුතර දිස්ති‍්‍රක්කය – මහින්ද සමරසිංහ මහතා
05- කුරුණෑගල දිස්ති‍්‍රක්කය – නීතිඥ දයාසිරි ජයසේකර මහතා
06- අනුරාධපුර දිස්ති‍්‍රක්කය – දුමින්ද දිසානායක මහතා
07- කෑගල්ල දිස්ති‍්‍රක්කය – රංජිත් සියඹලාපිටිය මහතා
08- ගම්පහ දිස්ති‍්‍රක්කය – ලසන්ත අලගියවන්න මහතා
09- මාතලේ දිස්ති‍්‍රක්කය – නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා
10- කොළඹ දිස්ති‍්‍රක්කය – තිලංග සුමතිපාල මහතා
11- ගාල්ල දිස්ති‍්‍රක්කය – ශාන් විජයලාල් ද සිල්වා මහතා
12- මාතර දිස්ති‍්‍රක්කය – ඞී. විජය දහනායක මහතා
13- අම්පාර දිස්ති‍්‍රක්කය – නීතිඥ ශ‍්‍රීයානි විජේවික‍්‍රම මහත්මිය
14- මඩකලපුව දිස්ති‍්‍රක්කය – එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා
මඩකලපුව දමිළ නියෝජනය – ගුණරත්නම් හරිදරන් මහතා
15-යාපනය /කිළිනොච්චි දිස්ති‍්‍රක්ක – අංගජන් රාමනාදන් මහතා
16-වන්නි දිස්ති‍්‍රක්කය (මන්නාරම, මුලතිව්, වව්නියාව)- කේ. කාදර් මස්තාන් මහතා
17-නුවරඑළිය දිස්ති‍්‍රක්කය – ඩබ්ලිව්.ජී. රණසිංහ මහතා
18- රත්නපුර දිස්ති‍්‍රක්කය – අතුල කුමාර රාහුබද්ද මහතා
19- ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කය – ඩබ්ලිව්.ජී.එම්.එම්. ආරියවතී ගලප්පත්ති මහත්මිය

පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව පත්වීම් ප‍්‍රදානය සිදු කෙරුණු අතර, ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේ ය.

Related posts

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් යතුරුපැදි දෙකක් යට කර අයෙක් මහමග කපාකොටා මරයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති

colombotoday

මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ටී 56 ජීව උණ්ඩ සොයා ගැනේ

colombotoday

කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයින් දෙදෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

වසර පහකට පෙර රුපියල් 700ක්ව පැවැති රබර් කිලෝවක මිල අද රුපියල් 250 දක්වා පහත වැටිලා

colombotoday

මාර්ග අධිකාරියට උපදේශකයෝ 45ක්.. පක්ෂෙට වැඩ කරපු නිසා තනතුරු දුන්නා – ඇමති කිරිඇල්ල

colombotoday